සාංචි ස්ථූපය
වේදෙස නුවර පිහිටා ඇති සාංචි ස්ථූපය ඉන්දියාවේ පිහිටි ඓතිහාසික ස්ථානයකි. මෙහි ප්‍රධාන ස්ථූපය ඇතුළු ගරා වැටුණු ස්ථුප 74 දැක ගත හැකිය.එමෙන්ම රහතන් වහන්සෙලා වැඩ සිටි ස්ථාන,භාවනා කළ ස්ථාන,සක්මන් මලු,පෝය සීමා ගෙවල්,භික්ෂුණී ආරම යනාදී ස්ථාන මේ අවට දැක ගත හැකිය. කෙසේ නමුත් වේදෙස නුවර පුරාම ස්ථූප 263 ක් පමණ පුරාවිද්‍යා කැණීම් තුලින් සොයා ගෙන ඇත. ඒවා සියල්ල ම රහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් අනතුරුව ඔවුන්ගේ භශ්මාවෂේශ තැම්පත් කර සාදා ඇත. ඒ අනුව මෙම නගරය චෛත්‍ය නගරය එනම් ස්ථූපනගර් යනුවෙන් හදුන්වනු ලබයි. එකල අවන්තිය කසාවතින් බැබළුන ද අද වන විට බෞද්ධයින් නැති තරම් ය.
සාංචි කැටයම් නිර්මණය වන්නේ ක්‍රි.පූ. 1 වන සියවසේ අග භාගයේ දී ය. සාංචි ස්ථූපයට සතර දෙසින් තොරණ් 4 ක් පිහිටා ඇත. මෙම තොරණේ මැද හරස් පතයේ මැද කොටසේ ස්ථූපයක් පිහිටා ඇත. එහි බ්රාහ්මීය අක්ෂර වලින් '' රාමත් ග්‍රාමයට අශොක රජුගේ පැමිණීම '' යනුවෙන් සටහන් කර ඇත. දකුණු පසින් විශාල පිරිසක් පෙරහැරකින් ගමන් කරනු ලබන අතර ඇතා පිටමත ධර්මාශොක රජු සිටින අකාරයත් ධජයත් සමග අතේ අසිපතක්ද දරා සිටී. කෝළිය වංශිකයන්ගෙන් ලැබුණු බුදු රදුන්ගේ ද්‍රෝනයක් පමණ ධාථූන් වහන්සේලා මෙම ස්ථූපයේ තැම්පත් කර ඇත. රාවත් ග්‍රාමයට පෙරහැරකින් යන අතරතුර මෙම චෛත්‍යයේ ධාතූන් වහන්සේ ලා ලබා ගැනීමට උත්සහ කලද වම් පසින් පෙන්නුම් කරන කෝළිය වංශියින් එයට තරයේ විරුද්ද වෙයි. පසු ව බුදු රදුන්ගේ ප්රාර්තනවකට අනුව රුවන්වැලි මහා සැයේ මෙම ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලදී. එ අනුව මෙමගින් අශෝක රජු ද්‍රෝනයක් පමණ ධාතූන් වහන්සේලා ලබා ගැනීමට රාමත් ග්‍රාමයට යන අවස්ථාව නිරූපණය කරයි.
සාංචි කැටයම් වල දැකගත හැකි සුවිශේෂි ම ලක්ෂණය වන්නේ මෙම නිර්මාණ කර ඇත්තේ නිර්මාණ කර ඇත්තේ ඇත් දලවල කැටයම් කරන නිර්මාණ කරුවන් විසිනි.
40 Comments
It's important description 👌👌
ReplyDeleteImportant. Thank you 🙏
ReplyDeleteEla..👍
ReplyDeleteසුපිරි
ReplyDelete👌👌👌
ReplyDeleteවටිනා ලිපියක් 👌👌
ReplyDeleteVery important and thank you.👍
ReplyDelete👌
ReplyDeleteGood job 👌
ReplyDeleteBest
ReplyDeleteIt s very important and good job. 👍👌🖤
ReplyDeleteGreat
ReplyDeleteSupper
ReplyDeleteSupper🤘
ReplyDelete❤️🤝🤝
ReplyDelete♥️👌
ReplyDelete😍😍
ReplyDeleteගොඩක් වටින ලිපියක්
ReplyDeleteගොඩක් වටින ලිපියක්
ReplyDeleteNiyamay❤
ReplyDeleteNiyamay❤
ReplyDeleteNiyamay❤
ReplyDeleteඑලනේ
ReplyDeleteGreat job
ReplyDelete❤️❤️
ReplyDeleteEla
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteබොහෝ වැදගත් ලිපියකි
ReplyDeletesuper
ReplyDeleteELama
ReplyDelete👍👍
ReplyDelete👍🔥
ReplyDeleteBest
ReplyDeleteමරු
ReplyDeleteSuper
ReplyDeleteHoda wdk 👍
ReplyDeleteගොඩක් වටින ලිපියක්
ReplyDeleteValuable one 👍👍👍
ReplyDeleteනියමයි🤗
ReplyDeleteGreat
ReplyDelete